සජිත්ට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නැයි රනිල්ගේ දෙපා මුල වැද වැටී ඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

සජිත්ට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නැයි රනිල්ගේ දෙපා මුල වැද වැටී ඉල්ලයි..

මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ධුරය නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් දෙපා වැඳ ඉල්ලා සිටින බව කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

වසර ගණනාවකට පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව අත නොහරින ලෙස ද ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සමග කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති රැුස්වීම අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad