සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් කිසිසේත්ම මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති අගමැති ධුරය ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂය සජිත් පිලේ ප‍්‍රබලයන් ගණනාවක්ම සදහන් කර සිටිති.
අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වුවහොත් අගමැති ධුරය ලබා නොදෙන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා ද එජාප පළාත් පාලන නියෝජිත හමුව අමතමින් සඳහන් කරන ලද්දේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරයට පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පුද්ගලයෙකු බවයි.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණද සදහන් කර ඇත.
Sunday, September 8, 2019
ජනපති හෝ අගමැති ධුරය කිසිසේත්ම නොදෙන බව සජිත් පිල ජනපති මෛත‍්‍රීට කියයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment