ශ්‍රි ලංකා ක්‍රිකට් ලොක්කන් කෝටි ගනනක් වංචා කර හොර ගිනුම් වලට මුදල් යවලා.. මුල්‍ය ප්‍රධානියාගේ වැඩ තහනම්.. කෝප් කමිටුවේදී හෙලි වේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

ශ්‍රි ලංකා ක්‍රිකට් ලොක්කන් කෝටි ගනනක් වංචා කර හොර ගිනුම් වලට මුදල් යවලා.. මුල්‍ය ප්‍රධානියාගේ වැඩ තහනම්.. කෝප් කමිටුවේදී හෙලි වේ

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති අති විශාල මුදල් වංචා ගැන පාර්ලිමේන්තුවේදි පැවති කෝප් කමිටු රැස්වීමේදී රජය විගනකාධි පතිවරයාගේ නිරීක්ෂණයක්ට අනුව හෙලි කරන ලදි.

එහිදි වර්තමාන ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය විධායක විසින් තම ඊමේලය පාවිච්චි කරමින් රටට ලැබිය යුතු රුපියල් මිලියන 850 ක් (ඩොලර් මිලියන 5) මුදලක් වංචනික ගිනුමකට මාරු කොට ඇතැයි හෙලි විය.

එමෙන්ම මෙම කරුණු වසන් කිරිමට එහි උසස් නිලධාරින් උත්සහ ගන්නා අයුරු සජීවී විකාශනය තුලින් මහ ජනතාවට දැක ගැනිමට අවස්ථාවක් ලැබුනි.


No comments:

Post a Comment

Post Bottom Ad