කෝට්ටේ මහ පෙරහැරේ අලියෙකු කුලප්පු වේ.. පිටේ සිටි නිලමේවරයාද බිම දමමින් දුවයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

කෝට්ටේ මහ පෙරහැරේ අලියෙකු කුලප්පු වේ.. පිටේ සිටි නිලමේවරයාද බිම දමමින් දුවයි..

ඊයේ රාත‍්‍රියේ පැවති කෝට්ටේ මහ පෙරහැරේදී එහි අලි දෙදෙනෙකු කුලප්පු වීමෙන් උණුසුම් තත්වයක් ඇති විය.

එක් අලියෙකුගේ පිට උඩ ගමන් ගත් නිලමේවරයාද බිමට ඇද වැටිනි.

කලබලකාරී තත්වය නිසා පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad