දෙරණ රූපවාහිනියේ ‘360’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
වැඩසටහනේදී සැලකිය යුතු කාලයක් ෆොන්සේකා මහතා විසින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි විවේචන එල්ල කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ කතා කටට එනවාට කියන ඒවා මිස එය මහ පොළොවේ සිදුකළ නොහැකි කතා බවද ඔහු සිටින්නේ ප්‍රායෝගික නොවන අදහස් ගොන්නක බවද ඔහු උදාහරණ රාශියක් සහිතව පෙන්වීය.


No comments:
Post a Comment