ජනපති මුල්ම විදේශ සංචාරය අද ඉන්දියාවට.. කිසි ඇමතිවරයෙක්, ඥාතියෙක් නෑ.. රාජ්‍ය නිලධාරීන් පමණයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 27, 2019

ජනපති මුල්ම විදේශ සංචාරය අද ඉන්දියාවට.. කිසි ඇමතිවරයෙක්, ඥාතියෙක් නෑ.. රාජ්‍ය නිලධාරීන් පමණයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම නිල විදේශ සංචාරය ලෙස අද ඉන්දියාව බලා පිටත් වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවත් පරිදි මෙම දෙදින නිල සංචාරය යොදාගෙන ඇත.
මෙම සංචාරය සදහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ඇතුළු සුළු පිරිසක් පමණක් එක්වෙයි.

මෙම සංචාරයට එක්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් පමණක් වන අතර කිසිදු ඇමතිවරයෙක් සම්බන්ධ වී නැත.


No comments:

Post a Comment

Post Bottom Ad