ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනාවක් මතයි.
ජනාධිපතිවරයා ගුවන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ පිටත්ව ගිය අතර ඔහු සමග එක්ව සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.
ඒ සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් වන අතර කිසිදු දේශපාලඥයෙකු හෝ ඥාතියෙක් මෙම සංචාරයට එක් කර ගෙන නැත.
Thursday, November 28, 2019
Home
දේශපාලන
ප‍්‍රභූ පර්යන්ත නෑ,රතු පලස් නෑ,සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.[Video]
ප‍්‍රභූ පර්යන්ත නෑ,රතු පලස් නෑ,සාමාන්‍ය මගියෙක් ලෙස ජනපති සුළු පිරිසක් සමග ඉන්දියාවට.[Video]
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment