කොළඹ නගර සභාවේ නගරාධිපතිය වන රෝසි සේනානායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.
රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරය කටයුතු කරමින් සිටියදී ඇයට එරෙහිව විශාල දූෂණ චෝදනා ගණනාවක් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇතැයිද සදහන්ය.
ඇය එම ධූරයෙන් ඉවත්කල පසු පත් පත්කරන ලද නව නගරාධිපතිවරයාද එක්සත් ජාතික පක්‍ෂ අයෙක් වනු ඇති බවද වාර්තා වෙයි.
කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂ පාලනය යටතේ පවතින්නකි.
lankacnews
Thursday, November 28, 2019
රෝසි සේනානායක කොලඹ නගරාධිපති දුරයෙන් ඉවතට !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment