එම නාම ලේඛනය පහත පරිදි වේ.
1.එස්.එම්. මොහොමඞ් මහත්මිය – සංචාරක සහ ගුවන් සේවා
2.ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග
3.ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ
4.රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම
5.ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ
6.ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
7.එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප‍්‍රවාහන කළමනාකරණ
8.ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
9.වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති
10.එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු
11.එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
12.ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශ සබදතා
13.ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
14.ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය – පරිසර හා වනජීවි සම්පත්
15.ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන
16.එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන
17.ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්
18.පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා
19.එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන
20.ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්
මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


No comments:
Post a Comment