එම මාධ්‍ය හමුවේ දී හෙළි වූ සුදු වෑන් සිද්ධි ගැන විමර්ශන නොකර එය සංවිධානය කළ රාජිත සේනාරත්න මහතා ගැන විමර්ශනය කිරීම භාෂණයේ නිදහස සීමා කිරීමක් බවද ඔහු සඳහන් කරයි.
අදාල පුද්ගලයින් දෙදෙනා සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සලසා දෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවී කර තිබූ ඉල්ලීමක් මත එය සිදු කර ඇත්තේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් බව ද කාරියවසනම් මහතා පැවසීය.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාල මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:
Post a Comment