නව ආණ්ඩුව පත්වී මාස දෙකක් ගතවන්නට පෙර දේශපාලන දඩයම ආරම්භවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
ගෝටාභය රාජපක්ෂ මහතාට ජනවරමක් ලබා දී ඇත්තේ ඒ සදහා නොව රට ඉදිරියට ගෙන යාම සදහා යයිද ඔහු පැවසීය.
අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා පැත්තක තනිකර ගමන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පෙර පුරුදු වැඩ ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
දේශපාලන දඩයම මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.
-lankacnews.
Thursday, December 26, 2019
ගෝටාභය පැත්තකට කර දමා මහින්දගේ හොරනඩය පෙර පුරුදු වැඩ කරනවා.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment