අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතනවල විවිධ උත්සව කටයුතු විශාල ලෙස මුදල් ගෙවමින් හෝටල්වල පැවැත්වීම උපරිම ලෙස අඩුකිරීමට උපදෙස් දී ඇත.
ඒ අනුව එවන් කටයුතු ආයතනයේ සම්මන්ත්‍රණශාලාවල හෝ රජයේ ශ්‍රවණාගාර වල පමණක් සිදු කිරීමට කටයුතු යොදා ගැනීමට දැනුම් දී තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ රාජ්‍ය ආයතන වල අනවශ්‍ය වියදම් කපා හැරීමට රජය ඇති තීන්දුව අනුවයි.
-cnews
Thursday, December 26, 2019
රජයේ ආයතන වලට හෝටලවල උත්සව සාද ගන්න බෑ.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment