රාජිත රෝහල් ගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 26, 2019

රාජිත රෝහල් ගත කරයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ. 



සේනාරත්න මහතාට අද පස්වරුවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ  රෝහල් ගත කෙරුනු බව බව ඒ මහතාගේ නීතිඥවරු පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad