හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතා ඊයේ(24) පස්වරුයේ ඇති වු හදිසි හෘදයාබාධයක් නිසා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඔ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ලදි. මන්ත්‍රිවරයා ගේ අසාධ්‍ය තත්ත්වය නිසා ඊයේ රාත්‍රිෙය් හදිසි බයිපාස් සැත්කමක් කිරිමෙන් අනතුරුව මෙවන විට රෝහලේ බරපතල රෝගි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්ථා වෙයි.
උපුටාගැනිම - ලංකාලෝකය.(FB)

No comments:
Post a Comment