විපක්‍ෂ නායක සජිත් මුල් දවසේම එජාපය දෙපයින් හිටුවයි.. රනිල් වසර 25ක්ම නොකල දේ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 3, 2020

විපක්‍ෂ නායක සජිත් මුල් දවසේම එජාපය දෙපයින් හිටුවයි.. රනිල් වසර 25ක්ම නොකල දේ කරයි

ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවත්වන ලද එක්සත් ජාතික පක්ෂයේ පළමු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී විශේෂ කටයුත්තක් සිදු කර ඇත.

එනම් කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට පළමුවෙන් පන්සිල් ගැනීමට කටයුතු කිරීමයි.

පසුගිය වසර 25ක කාලය පුරාම රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරූ කාලයේ දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙවැනි කටයුත්තක් සිදු නොවිණි.

පන්සිල් ගැනීමෙන් පසු විපක්ෂ නායකවරයා කටයුතු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිවිපිදු හා පක්ෂ වෙනුවෙන් සේවය කළ පිරිස් වෙනුවෙන් විනාඩියක නිහඬතාවක් පැවැත්වීමටයි.


No comments:

Post a Comment

Post Bottom Ad