රන්ජන් නීතියේ කන්‍යාවගේ සළුපට නොවේ තණපටද ගලවලා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 8, 2020

රන්ජන් නීතියේ කන්‍යාවගේ සළුපට නොවේ තණපටද ගලවලා.

යහපාලනය යනුවෙන් අටමගලක් අටවා නීතිය කන්‍යාවියගේ සළු පට පමණක් නොව තණපටද ගලවා දැමූ බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රංජන් රාමනායක මහතාගේ හඬපට එළියට ඒමත් සමග එක්සත් ජාතික යහපාලන ආණ්ඩුවේ බොහෝ දෙනකුගේ සළු පට අහසට වීසි වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
-lankacybernews.

No comments:

Post a Comment

Post Bottom Ad