නිරූපණ ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
‘මම ඔයාට හොඳ කෙල්ලෙක් එවන්නම්. එයා නම් කොක්කේ එක්ටසි ඔක්කොම ගහනවා. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න’ යයි එම සංවාදයේ දෙදෙනා අතර හුවමාරු වූ වචන කිහිපයකි.
විනාඩි 15 ක පමණ කාලයක් තිස්සේ මෙම සංවාදය දිගහැරේ .

No comments:
Post a Comment