ජනාධිපති පෙර නොදන්නවා ජාතික රෝහලට එයි.. රෝගීන්, වෛද්‍යවරුන් වටකර ගනිති - (Photoos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 8, 2020

ජනාධිපති පෙර නොදන්නවා ජාතික රෝහලට එයි.. රෝගීන්, වෛද්‍යවරුන් වටකර ගනිති - (Photoos)

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා. ඒ එම රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා බවයි වාර්තා වන්නේ.

ජාතික රෝහලේ භාහිර රෝගී අංශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි මහජනතාව සහ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ජා කළ බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පෙර දැනුම් දීමකින් තොරව එම ආයතන වෙත යාම සිදුකරමින් සිටිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad