හපුතලේ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරට පත්ව තිබෙනවා.
මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයට අයත් ගුවන් යානයක් බවයි ගුවන් හමුදාව පවසන්නෙ.
වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතව ඇති මෙම ගුවන් යානය ආවේක්ෂණ කටයුතු සඳහා යොදවා තිබු බවත් එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් ගමන් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.
මෙම අනතුරෙන් එම ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ගුවන් හමුදාව සඳහන් කර සිටියේ
Thursday, January 2, 2020
Home
ප්රවෘත්ති
Update : හපුතලේ ප්‍රදේශයට කඩා වැටුනේ ගුවන් හමුදා යානයක් - සිව්දෙනෙක් ජිවිතක්ෂයට - (photos & video)
Update : හපුතලේ ප්‍රදේශයට කඩා වැටුනේ ගුවන් හමුදා යානයක් - සිව්දෙනෙක් ජිවිතක්ෂයට - (photos & video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment