එහි මහලේකම් හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා සඳහන් කරන්නේ සියල්ල විසඳාගැනීමට නායකත්වයට ඉඩ දිය යුතු බවයි.
ඉදිරි මැතිවරණය සඳහා සන්ධානයක් බිහි කිරීම සඳහා අවධානය යොමු කිරීම වැදගත් යැයි ද ඔහු සඳහන් කළේය.
මනාප පොරයට ගොස් සමගිය කඩාකප්පල් කර නොගන්නා ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින බවද කී ඔහු ප‍්‍රශ්නය විසඳාගැනීමට පක්ෂ නායකයන්ට ඉඩ දී අනෙක් පිරිස පැත්තකට විය යුතු බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ සිය පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:
Post a Comment