කැලෑ එලි කලේ අලුතින් කැලෑවක් වවන්නයි.. අලි එලවන්නයි - ඇමති SM - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

කැලෑ එලි කලේ අලුතින් කැලෑවක් වවන්නයි.. අලි එලවන්නයි - ඇමති SM

රුගල්යාය ප‍්‍රදේශයේ පිහිටි ලඳු කැලෑ හෙලි කරන ලද්දේ වටිනාකමක් සහිත ගස් සිටුවීවට බව ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා පවසයි.

එමෙන්ම ලඳු කැලෑ ආශ්‍රිතව සිිටින වන අලින්ද පළවා හැරීමට ඉන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

අලින්ගෙන් ජනතාවට හා දේපළවලට සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad