අරලගංවිල - 503, කුඹුරුයාය ප්‍රදේශයේ ඇළ මාර්ගයක සඟවා තිබියදී ටී 56 වර්ගයේ සජීව පතොරම් 135 ක් ඇතුලු ගිනි අවි 4 ක් සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ සොයාගත් මේවා පොහොර උරයක ඔතා, තිබූ අතර ගිනි අවි හතර මළ බැඳී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඊට අමතරව, මැගසින් ස්ප්‍රීන් 3 ක්ද අදාළ පොහොර උරයේ තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

No comments:
Post a Comment