ඒ පුද්ගලයින්ට බෙදා දීම සඳහාය.
වන අලීන් ගම් වැදීම නතර කිරීම සඳහා ජනාවාස ඇති කිරීමේ අවශ්‍යතාවය යන පදනම මත පරිසර අමාත්‍යංශ බලධාරීන් මෙම තීන්දුව ගෙන තිබේ.
ඊට විෂයභාර අමාත්‍ය චන්ද්‍රසේන මහතාගේ අනුමැතියද ලැබී තිබේ. මේ වන විට රක්ෂිතයේ වටිනා ගස් මෙන්ම බෙහෙත් ශාඛද කපා දමා තිබේ. ගල් කොරි පවත්වාගෙන යාම හා නිදන් හැරීමේ කටයුතු මෙහි සිදුවන බවද වාර්තා වේ.
ඔරුගල යාය රක්ෂිතය පිහිටා තිබෙන්නේ එස්.එම්.චන්ද්‍රසේන මහතා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කය ආසන්නයේමය. එළිපෙහෙළි කරන ලද රක්ෂිතයේ ඉඩකඩම් ඔවුන්ගේ ගෝලබාලයින්ට බෙදා දෙන බවට පරිසරවේදීන් සැක පළ කරයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි අදාළ රක්ෂිතයට පසුගියදා යන ලදී.
am.lk


No comments:
Post a Comment