එක්ක යන්නේ හතරයි කියා අගමැති විසි එකක් ඉංදියාවෙ එකක් ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 11, 2020

එක්ක යන්නේ හතරයි කියා අගමැති විසි එකක් ඉංදියාවෙ එකක් ගිහින්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක යෙදුනේ 21 දෙනෙකුගෙන් යුතු සීමිත පිරිසක් සමඟ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරනවා.

ඇමතිවරුන් ලෙස එම ගමනට සහභාගි තොණ්ඩමන් සහ ඩග්ලස් දේවානන්ද යන දෙදෙනා පමණක් බවත් විදේශ කටයුතු ඇමතිවරයා පවා සහභාගී වූ නොවූ බවත් ඔහු කියා සිටියා.

එම සංචාරයේ දූත පිරිස ලෙස 09 දෙනෙක්, සහය පළ කිරීමේ කණ්ඩායම් ලෙස 04 දෙනෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 03 දෙනෙක්, ආරක්ෂක අංශයේ 04 දෙනෙක්, මාධ්‍ය සම්බන්ධිකරණය 02ක් ලෙස එම කණ්ඩායම එක්ව සිටි බවද ඔහුසඳහන් කළා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට පෙර අගමැති කාර්යාලය සඳහන් කර සිටියේ ඉන්දීය සංචාරයට හතරදෙනෙක් පමණක් සහභාගී වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad