පුන් පොහෝදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ අනුරපුරය උණුසුම් කරවති.. ගෝඨාභය ජනපති කිරීමේ සටනින් නොනැවතී ප්‍රාදේශීය නායකයනුත් තෝරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 9, 2020

පුන් පොහෝදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ අනුරපුරය උණුසුම් කරවති.. ගෝඨාභය ජනපති කිරීමේ සටනින් නොනැවතී ප්‍රාදේශීය නායකයනුත් තෝරති

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත් කිරීමට සිය ජන්දය භාවිතා කරන ලෙස නොබියව සිය දායකයන්ට පැවසු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ ඉදිරි පාර්ලිමේන්තුවට රට දැයට හිතවත් පිරිසක් යැවීම උදෙසාද කැපවන බව අනුරාධපුර, ලෝලුගස්වැව ධර්මගවේශී අසපුවේදී පැවසූහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඉහලම මනාප ලබා දෙන ලෙස උන්වහන්සේ රැස්ව සිටි දොළොස්දහසකට අධික උවැසි උවැසියන්ට අනුශාසනා කළහ.

ඉදිරි මැතිවරණය හොඳ පුද්ගලයන් දිනවීමට මෙන්ම නරක පුද්ගලයන් ඉවත් කිරීමටද යොදා ගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad