මගෙයි රන්ජන්ගෙයි හඬ පටය ප්‍රසිද්ධ කරන්න එපා - දයාසිරිගෙන් ඉල්ලීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

මගෙයි රන්ජන්ගෙයි හඬ පටය ප්‍රසිද්ධ කරන්න එපා - දයාසිරිගෙන් ඉල්ලීමක්

රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබා දී ඇති හඩපට ප්‍රසිද්ධියට පත් ‌නොකරන ‌ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලි‌මේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා ‌වනවා.

කලින් වාර්තා වී තිබු‌ණේ රාමනායක මහතා ලබා දී ඇති හඩපටවල දයාසිරි ජයසේකර මහතා සමග කරන ලද සංවාදයක ‌තොරතුරුද ඇතුළත්ව තිබූ බවයි.

ඒ අනුව ජයසේකර මහතා දැනුම් දී ඇත්තේ අදාළ හඩපට පැරණි එකක් බවත්, එය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටින ‌ලෙසත්ය.

කෙසේ නමුත් එම හඬ පටය ආන්දෝලනාත්මක එකක් නිසා එය ප්‍රසිද්ධ කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කර ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad