රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත්දා සීල් තැබූ වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කරන ‘මදීනා ෆුඩ්ස්‘ ආයතනය වෙනත් නමකින් ලියාපදිංචි කර නැවත ව්‍යාපාර කටයුතු ඇරඹිමට කටයුතු කර ඇත.
එම ආයතනයට අයත් වත්තල ප්‍රදේශයේ ගබඩා ස්ථානයකින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් භාණ්ඩ ටොන් 17.5 ක් ආහාර නිෂ්පාදන සදහා කලවම් කරමින් සිිටියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහොමඩ් මමුලා  නම් පුද්ගලයෙකු අධ්‍යක්ෂක ධුරය දරන මෙම ආයතනයට උලමා සභාවේ හලාල් සහතිකයද නිකුත් කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad