ඒ අනුව ඔවුන් ‘හදවත’ ලකුණ ‘සමගි ජාතික බලවේගය’ නමින් නව පක්ෂයක් පිහිටුවීමට මැතිවරණ කොමිසමට අයදුම් කර තිබිණි.
එය ලියාපදිංචිය පිළිගැනීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.
මෙම පක්ෂය ‘අපේ ජාතික පෙරමුණ’ නමින් කලින් ලියාපදිංචිවූ පක්ෂයක් වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව විසින් ඇතිකරගත් එකඟතාවයක් මත පක්ෂ සලකුණ, නම සහ නිලධාරි මණ්ඩලය වෙනස් කිරීම සඳහා මෙම ඉල්ලීම කර තිබිණි.


No comments:
Post a Comment