කොරෝනා යයි සැක 212ක් රට පුරා රෝහල්වල - අද නිල වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

කොරෝනා යයි සැක 212ක් රට පුරා රෝහල්වල - අද නිල වාර්තාව මෙන්න

අද වන විට රටවල් රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 212 දෙනෙකු ප‍්‍රතිකාර ලබයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

එම වාර්තාව අනුව කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සම්පුර්ණ වාර්තාව මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad