ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා,කොරෝනා අවදානම් තත්වයක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා,කොරෝනා අවදානම් තත්වයක්.

නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බවද ඔහු පැවසීය.

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැුස් කරමින් සිටින බවයි.

තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.
-lankacybernews

No comments:

Post a Comment

Post Bottom Ad