තමා 1994 වර්ශයේ සිට අඛන්ඩව මෙ දක්වා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තු නියෝජනයට වරමි ලබා ගත්තේ රාජපක්ශවරුන් ගේ කරමතින් දේශපාලනය සිදුනොකර නිදහස් පක්ශයේ නායකත්වය සමග රැදෙමින් පක්ශ ප්‍රතිපත්ති මත සිදුකල ප්‍රතිපත්ති ගරුක දේශපාලනය නිසා බව හිටපු පා.ම මහින්ද අමරවීර පවසයි.
හෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(14)අගුනුකොළපැළැස්ස මැතිවරන සමිබන්ධිකරන කාර්යාලය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.
-වරුන මහීශ.
No comments:
Post a Comment