රටවල් තුනකින් පැමිණෙන මගීන් මෙරටට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

රටවල් තුනකින් පැමිණෙන මගීන් මෙරටට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි


දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට මගින් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

හෙට(14) සිට සති දෙකක් කාලයක්  දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට මගින් රැගෙන ඒමෙන් වළකින ලෙස ගුවන් සමාගම්වලට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad