ආසන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගී පිරිසක් පමණක් රැගෙන යාමට සාකච්ඡා කර ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම රියදුරන්ටත් රිය සහායකයින්ටත් මුඛ ආවරණ ලබාදීම සඳහා ද තීරණය කර තිබේ.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment