මම හැංගුණේ නෑ ජනතාව එක්ක හිටියා... නැවතත් අලියා තල්ලු කරගෙන ඉදිරියට යනවා – රවී - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 13, 2020

මම හැංගුණේ නෑ ජනතාව එක්ක හිටියා... නැවතත් අලියා තල්ලු කරගෙන ඉදිරියට යනවා – රවී

දින 07කට පසු ඊයේ (13) අධිකරණය හමුවේ පෙනී සිටි රවී කරුණානායක පවසා සිටියේ, තමා සැඟවී නොසිටි බවත් ජනතාව සමඟ සිටි බවත්ය.

උසාවි නියෝගයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එයට පිළිතුරක් ලැබෙන තුරු තමා නිහඬව සිටි බවත් පැවසු රවී කරුණානායක, තමා සැමදා අභියෝග සමඟ සිටි බවත් පැවසීය.
ඉදිරියේ දී මැතිවරණයක් පැවැත් වීමට නියමිත බවත් අලියා ඉදිරියට රැගෙන යෑමට කැපවී වැඩ කරන බවත් හෙතෙම කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad