ඒ අනුව ඒ අනුව ‘අපේ ජනබල පක්ෂය’ යටතේ කොඩිය ලකුණින් එම මැතිවරණයට තරග කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.
මෑත දී මාධ්‍ය හමුවක් පවත්වමින් රතන හිමියන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන දැඩි විවේචනයක් එල්ල කරන ලදී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භික්ෂූන් සඳහා මෙවර මැතිවරණයේ නාමයෝජනා ලබානොදීමට කර ඇති තීරණයත් සමග රතන හිමියන්ට පාර්ලිමේන්තුවට තරඟ වැදීමට අවස්ථාව අහිමි වී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු සඳහා රතන හිමියන් නම් කිරීමටද කටයුතු කර නැත.


No comments:
Post a Comment