ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයෙක් හමුව තිබෙනවා.
එම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ගන්නා බව වාර්තා වනවා.
ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වූණා. ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේදීයි.

No comments:
Post a Comment