චීනය ඉතාමත් සාර්තක ලෙස වෛරසය පාලනය කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම තත්ත්වය මත චීන ජාතිකයන් නිරෝධායනයට ලක් නොකරන බවට චෝදනා කිරීම පදනම් විරහිත ක්‍රියාවක් යැයිද කියා සිටියා.


No comments:
Post a Comment