ඇමතිවරයා පසුගිය (14) දා තංගල්ල හුංගම ප්‍රදේශයේ කුඩා කන්ඩායමි ජන හමුවක් අමතමින් සිටියදි හදිසි ක්ලාන්ත තත්ත්වයක් ඇති වි තිබෙන අතර පසුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරිමෙන් පසුව අමාත්‍යවරයාට සතියක පමන කාලයක් විවෙක ගන්නා ලෙස වෛද්‍යවරු පවසා තිබෙන බව ඇමතිවරයාගේ සමීපතමයෙක් අප වෙත පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝඛය.

No comments:
Post a Comment