ජනපති ජාතිය ඇමතීමට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

ජනපති ජාතිය ඇමතීමට යයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව ජනාධිපතිවරයා අද රාත්‍රී 8.00 ට ජාතිය අමතනු ඇති.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ජාතිය හමුවේ අදහස් පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad