මේ වනවිට ලොව පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වී ඇති බවත් එය පාලනයට විවිධ පියවර ගෙන ඇති බවත් මෙරටද කොරෝනා වෛරසය වැලැක්වීමට රජය විසින් විධිමත් සැලැස්මක් ඇතිව ආරම්භ කර ඇති නිසා ඒ සඳහා පූර්ණ සහාය දෙන ලෙස ද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
ඊයේ දිනයේ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායන කටයුතු ආරම්භ කළ බවත් එනිසා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන අය සිය පූර්ණ සහාය එම වැඩපිළිවෙලට ලබා දෙන ලෙසද නිවේදනය මගින් ඉල්ලා සිටි.


No comments:
Post a Comment