පළමු කොරෝනා රෝගියාට රෝග ගොඩක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 13, 2020

පළමු කොරෝනා රෝගියාට රෝග ගොඩක්

පළමුව වාර්තා වූ කොරෝනා රෝගියා වෙනත් අසනීපවලින් පෙළෙන්නෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

ඔහු මේ වන විට පෙනහළුවල ආසාධන තත්ත්වයකින් පෙලෙන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad