ජනතාව ඒකරාශීවීම වැළැක්වීම සහ සංචරණය වීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹුණු බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.
ඒ අනුව නේවාසිකව රැදී සිටින සියළු පුහුණුලාභීන්ට තම නිවෙස් වෙත යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාර්යාංශය දැනුම් දෙනවා.
එසේම කොරෝනා වෛරසය පාලනය වනතුරු ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට ද විදෙස් සේවා නියුක්ති කාර්යාංශය තීරණය කළා.


No comments:
Post a Comment