COVID-19 වසංගතය හේතුවෙන් ප්‍රංශයේ මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හා සම්ප්‍රදායන්ට අනුකූලව භූමදාන කරන බවට සහතික වීම පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට හෘදයාංගම ස්තූතිය පිරිනමන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
-colombotoday

No comments:
Post a Comment