Corona : අවසන් දිනයේ එක් රෝගියෙකු පමණයි.. 50ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

Corona : අවසන් දිනයේ එක් රෝගියෙකු පමණයි.. 50ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න

ද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදනය වූවන් අලුතෙන් හඳුනාගෙන ඇත්තේ එක් අයෙක් පමණි.

එම කාලය තුළ සම්පූර්ණයෙන්ම සුව වූ පුද්ගලයන් 03 දෙනෙකු රෝහලෙන් බැහැරව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයන් 133 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

මෙරට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ප්‍රමාණය 190 කි. ඉන් සුවපත් වූ පිරිස 50 ක් වන අතර මරණයට පත් වූවන් 07 දෙනෙකි.

කොරෝනා යයි සැක සහිතව මෙරට රෝහල්වල 224 දෙනකු රඳවාගෙන සිටියි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති අද වාර්තාව මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad