කරාපිටිය රෝහලේ අයෙක් මිය යයි.. ආදාහනය කොරෝනා ක‍්‍රමයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 9, 2020

කරාපිටිය රෝහලේ අයෙක් මිය යයි.. ආදාහනය කොරෝනා ක‍්‍රමයට

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්ස, පහලමලිදුව පදිංචි 72 හැවිරිදි සිව්දරු පියකු ඊයේ මිය ගියේය.

මියගිය අය සම්බන්ධව කොවිඩි පරික්ෂණ තුනක් සිදු කොට ඇති අතර ඵ් කිසිවක ඔහුට කොවිඩි ආසාදනය වි නොමැති බව තහවුරැ වි ඇත.
නමුත් පසුගිය දින සිය පියාගේ ඇප උපස්තානයට සිටි පුතාට කොවිඩි ආසාදනයවි ඇති බව තහවුරැ වි ඇති අතර ඔහු අයි.ඩි.ඵචි. රෝහලේ ප්‍රතිකාර ලබයි.

මරණය සමිබන්ධව පශ්චාත් මරණ පරික්ෂණය කල කරාපිටිය අධිකරණ විශේඥ වෛද්‍ය යු.සි.පි. පෙරේරා, හදිසි මරණ පරික්ෂණය සිදුකළ මහෙස් ධර්මරත්න මහත්වරැන්ගේ ඵකගතාවය
මත කොවිඩි නොවැලදුනද ජාත්ත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදි ආදාහනය කළයුතු බවයි. ඵ් අනුව ඊයේ පස්වරුවේම ඒ ආකාරයෙන් ආදාහනය කරන ලදි.

– කුමාර උදයරත්න යක්කලමුල්ල විශේෂ


No comments:

Post a Comment

Post Bottom Ad