කොරෝනා මැද ශ‍්‍රී ලංකාව තවත් අභියෝගයක් බාරගනී.. විදේශගත ලාංකිකයන් 5000ක් ගෙන්වා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 9, 2020

කොරෝනා මැද ශ‍්‍රී ලංකාව තවත් අභියෝගයක් බාරගනී.. විදේශගත ලාංකිකයන් 5000ක් ගෙන්වා ගනී

විදේශ රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අදහස් රජය අදහස් කර සිටී.

ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ පිලිබද අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කළේය.
විදේශ ගුවන්තොටුපල කිහිපයක සිරවී සිටින 33ක පිරිස ගෙන්වා ගැනීමෙන් පසු දෙවැනි අදියර ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම 5000ක පිලිබද පිරිස ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ මෙරට නිරෝධාන කටයුතුවලට පහසුවන පරිදි කොටස් වශයෙන් බව ද ඔහු තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad