කොරෝනා මැද පැවැත්වූ දකුණු කොරියානු ඡන්දයේ ජය පාලක පක්ෂයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 15, 2020

කොරෝනා මැද පැවැත්වූ දකුණු කොරියානු ඡන්දයේ ජය පාලක පක්ෂයට

කුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ජය ලබා තිබෙනවා.

ඒ අනුව ආසන 330 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ආසන 180 ක බලය හිමි කර ගෙන ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයයි.
ප‍්‍රතිවාදී UFP පක්ෂය ආසන 103 ක් පමණක් දිනා ගෙන තිබෙනවා. දකුණු කොරියාව මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ එරට නව කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති පසුබිමක් තුළවීම විශේෂත්වයක්.


No comments:

Post a Comment

Post Bottom Ad