කොලඹ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය මෑතකදී දඹදිව සංචාරකය කර පැමිණි අයෙක් බවත් ඇමතිවරිය පැවසුවාය.
මේ අනුව ඇයගේ සම්බන්ධතා ජාලය ඔස්සේ කඩිනමින් හදුනා ගැනීම් කටයුතු ක්‍රියාත්මක වන බවත් රෝගී කාන්තාව රෝහල වෙත යොමු කර ඇති බවද කියා සිටියාය.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment