හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් CID යට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 15, 2020

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් CID යට


මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්න්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට ආදාලව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad