කොළඹ, කෙසෙල්වත්තෙ කාන්තාවකට කොවිඩ් - 19 ආසාදන වී ඇති බව තහවුරු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 15, 2020

කොළඹ, කෙසෙල්වත්තෙ කාන්තාවකට කොවිඩ් - 19 ආසාදන වී ඇති බව තහවුරු වෙයි


කොළඹ,කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකට කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි හඳුනා ගෙන තිබෙනවා. ඇය මෑතකදී ඉන්දියාවේ සිට පැමිණ ඇති බවටයි වාර්ථා වෙන්නේ.

ඒ අනුව, මෙරට කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි

No comments:

Post a Comment

Post Bottom Ad